Expedited Services Fees (Regarding the Registration of Documents Ordinance)
| # | ලියාපදිංචි කළ හැකි ඔප්පු වර්ග | කඩිනම් සේවා ගාස්තු (රු.) |
|---|---|---|
| 1 | විකිණුම් - උපලේඛණ 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 1000.00 |
| ඔප්පුවක අන්තර්ගත වන උපලේඛණ 2කට වඩා වැඩි වන අවස්ථාවේදී එක් වැඩි වන උපලේඛණයක් සඳහා | 200.00 | |
| 2 | තෑගි - උපලේඛණ 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 1000.00 |
| ඔප්පුවක අන්තර්ගත වන උපලේඛණ 2කට වඩා වැඩි වන අවස්ථාවේදී එක් වැඩි වන උපලේඛණයක් සඳහා | 200.00 | |
| 3 | උගස් - ඉඩම් උපලේඛණ 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 1000.00 |
| ඔප්පුවක අන්තර්ගත වන උපලේඛණ 2කට වඩා වැඩි වන අවස්ථාවේදී එක් වැඩි වන උපලේඛණයක් සඳහා | 200.00 | |
| 4 | ලිපිනය - ඉඩම් උපලේඛණ 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 500.00 |
| වැඩිවන එක් උපලේඛණයක් සඳහා | 200.00 | |
| 5 | 47 වගන්තිය - ඉඩම් උපලේඛණ 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 500.00 |
| වැඩිවන එක් උපලේඛණයක් සඳහා | 200.00 | |
| 6 | උගස් අවලංගුව - ඉඩම් උපලේඛණ 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 500.00 |
| වැඩිවන එක් උපලේඛණයක් සඳහා | 200.00 | |
| 7 | ඇටර්නි - ඉඩම් උපලේඛණ 2ක් දක්වා ස්ථාවර ගාස්තුව (ණය උගස්කරයක් සඳහා) | 500.00 |
| වැඩිවන එක් උපලේඛණයක් සඳහා | 200.00 | |
| 8 | ඇටර්නි අවලංගු කිරීම - ඉඩම් උපලේඛණ 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 500.00 |
| වැඩිවන එක් උපලේඛණයක් සඳහා | 200.00 | |
| 9 | බදු - ඉඩම් උපලේඛණ 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 1000.00 |
| වැඩිවන එක් උපලේඛණයක් සඳහා | 200.00 | |
| 10 | බදු අවලංගුව - ඉඩම් උපලේඛණ 2ක් දක්වා ස්ථාවර ගාස්තුව | 1000.00 |
| වැඩිවන එක් උපලේඛණයක් සඳහා | 200.00 | |
| 11 | ගිවිසුම් - උපලේඛන 2ක් දක්වා ස්ථාවර ගාස්තු (විකිණීමේ ගිවිසුම්) | 1000.00 |
| වැඩිවන එක් උපලේඛණයක් සඳහා | 200.00 | |
| 12 | පූර්වතා - ඉඩම් උපලේඛණ ස්ථාවර ගාස්තු | 1000.00 |
| වැඩිවන එක් උපලේඛණයක් සඳහා | 200.00 |
Issuance of document Extracts and copies of deeds (Expedited service charges)
|
# |
Description |
Fees (Rs.) |
|---|---|---|
|
1 |
Copies of land records (one copy) |
200.00 |
|
2 |
Copies of deeds and certificates |
1000.00 |